Monday 2nd of February 2026

English Tamil
Advertiesment


අධ්‍යාපන ලේකම් දැමූ නඩුවේ සැකකරුවෙකු බවට ඔහුව පත් කරන ලෙස අධිකරණය දැනුම් දෙයි


2026-02-02 1258


අධ්‍යාපන ඇමති හරිනිටත් රතු එළියක්..!


6 වසර මොඩියුලයේ අසභ්‍ය ලින්ක් දැම්මාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අධ්‍යාපන ලේකම් සැකකරුවෙකු කරන්නැයි ගරු අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යතුමිය ලෙස හැරිණි අමරසූරිය මෙනෙවියටත් අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවිය හැකි තත්වයක් නිර්මාණය වී තිබේ.

Advertiesment